පර්යේෂණ මාතෘකාව
සද්ධර්මරත්නාවලියෙන් නිරූපිත මානව සබඳතා
(තෝරා ගත් කතා කිහිපයක් ඇසුරින්)
පර්යේෂණ ගැටලුව
සද්ධර්මරත්නාවලියේ කතා වලින් මානව සබඳතා නිරූපණය වන්‌නේ කෙසේ දැයි අධ්‍යයනය කිරිම
අරමුණු
ප්‍රධාන අරමුණ
සද්ධර්මරත්නාවලියෙන් තෝරාගත් කථාවස්තුවල මානව සබඳතා හදුනා ගැනීම හා ඒය වර්තමානයට ගැලපීම
සෙසු අරමුණු
වර්තමාන සමාජයේ ඇති මානව සබදතා සහ සද්ධර්මරත්නාවලියේ ඇති මානව සබදතා අතර ඇති වෙනස හඳුනා ගැනීම
යහපත් මානව සබදතා ගොඩ නගා ගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරිම
ගොඩනගා ගන්නා මානව සබඳතා දිගු කාලීනව පවත්වා ගෙන යන ආකාරය හඳුනා ගැනීම
මානව සබදතා බිඳ වැටීම වර්තමාන සමාජය කෙරෙහි බලපා ඇති ආකාරය විමර්ශනය කිරිම

No comments:
Post a Comment