මානව සබඳතා
මානව සබඳතා පිළිබඳ කතා කිරිමේ දී විද්වතුන් ඒය විවිධ ලෙස නිර්වචනය කර තිබේ. වැඩවසම් යුග, සමාජවාදී යුග, ලිබරල් යුග ආදී වශයෙන් විවිධ ලෙස විග්‍රහ කර තිබේ. වර්තමානය වන විට විද්‍යාව හා තාක්ෂණය සමඟ ඒ් සියල්ල ගෝලීයකරණය වී ඇත. ගෝලීය ප්‍රාග්ධය විසින් සියලු මානවීය සම්බන්ධතා සඳහා මිලක් නියම කරනු ලැබ තිබේ. ඒම නිසා ඒ්වායේ පැවැත්ම තීරණය වන්නේ වෙළඳෙපොළ මිල අනුවය. වර්තමානය වන විට මානව සම්බන්ධතා කෙමෙන් ලිහිල් වී හුදකලා පුද්ගල චරිත නිර්මාණය වීම දැකිය හැකි පොදු ලක්ෂණයකි.
ඒහෙත් අතීත සමාජයේ මිනිසුන් අතර තිබු සම්බන්ධතා බෙහෙවින් ආදර්ශමත් ය. බුදු රජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති සදිසා නමස්කාරය මඟින් මානව සම්බන්ධතා පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
- දෙමාපිය - දුදරු
- ගුරු - ගෝල
- ස්වාමි පුරුෂ - භාර්යා
- ගිහි - පැවිදි
- සේව්‍ය - සේවක
- මිතුරු - මිතුරෝ
ආදී වශයෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් පිළිබඳ විස්තර දක්වා තිබේ. සද්ධර්මරත්නාවලිය තුළ ඇති ඉහත මානව සබදතා පිළිබඳ අධ්‍යයනය කිරිමක් මා විසින් සිදු කරනු ලබයි.
������
ReplyDeleteහොඳ පරීක්ෂණයක්...👍
ReplyDeleteSuperb...
ReplyDelete